"ජීවිතය මායාවකි ...නොයෙකුත් හීන ,බලාපොරොත්තු ඇතුලේ අප මංමුලාවී ඇත...එක් හීනයක්. බිඳුනොත් තව හීනයක්
...එක් බලාපොරොත්තුවක් බිඳුනොත් අලුත් බලාපොරොතුවක් ..මේ සෑමදෙයක්ම අපි කරන්නෙ ..ජීවිතයට වටිනාකමක් දෙන්න නේද? යන්න තියෙන දුර බොහොයි ..වැරදුනු තැන් බොහොයි ..ඒත් තවම පන දීමට හැකි හීන,බලාපොරොත්තු අප සතුයි ..ඉතින් ඇයි තව බලාසිටින්නෙ? ..විඳින්න ජීවිතය දීමට වටිනාකමක් ! හිතන්න අලුත් විදියකට
..පන දෙන්න හීන වලට !"
No comments:
Post a Comment