~සමාධී~
{නිහඬ සිතුවිලි අකුරට පෙරලීමට}
Monday, May 1, 2017
සිහිනය
එක දවසක්
මා දුටුවා සොඳුරු කෙනෙක්
කුලුඳුල් ආදර හැඟුමක්
ඇතිවූවා ඒ දසුනෙන්
ලස්සන නෙතු
මා හා දිග හැරලා
ඔබ මා දෙස බැලුවා
ආදරෙන්
නැවතත්
සොඳුරු දිනක් උදා වුවා
මා සමඟින්
සිනහ පා ඔබ යන්න ගියා
...... (උපුටා ගැනීමකි)......
රොසෑන් රාජේන්ඳ්‍රන්
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)