සෑම මනුස්සයෙකුගෙම ලස්සනක් දකින්න පුරුදු වෙන්න .වෙන කෙනෙකුගේ බසට රැවටී කිසිවෙක් ගැන වැරදි ආකල්පයක් ගොඩනගාගන්නේ ඇයි? ඔබට සවන් නැගෙන දේ ,නෙතින් දකින දේ සෑමවිටම විශ්වාස කරන්නෙපා .කෙනෙකුව හරිහැටි තේරුම්ගැනීමට අවැසි නම්..ඔහු/ඇයව ආශ්රය කරන්න ..සෑමවිටම ඔබ නිවැරදි නොවෙන්නට පුළුවන් .එවිට ජීවිතයේ ඔබ පැමිණ ඇති දුර ගැන සිතන්න .ඔබ 100% ම විශිෂ්ටයිද? කිමද එසේනම් සෑමතැනම විශිෂ්ටයින් සොයන්නෙ?..ඉන්න ඔතන නවතින්න ..සිතන්න ..ඔබ ජීවිතය විඳිය යුතුයි...නිවැරදි තීරණ ගන්න හොඳින් සොයා බලා...ඔබගෙ අවංකභාවය,ආත්මවිශ්වාසය,ආත්මශක්තිය කෙමෙන් කෙමෙන් ඔබට නිවැරදි දේ වටහා දෙයි කිසිවෙකුට ඔබගේ ජීවිතය ගැන විනිශ්ය කිරීමට නොහැකියි. ඔබ නිවැරදියි නම් ,ඔබ ඔබට අවංක නම්..ඔබට ඔබව විශ්වාස නම් බාදක මැඩගෙන යන්න ඉදිරියටම •ජීවිතය විඳවන්න නොවේ විඳින්නට!•
•සමාධී•